Friday, October 14, 2016

ලෝක වැඩිහිටි දිනය 2016 පුවත්පත් වාර්තා


ලෝක වැඩිහිටි දිනය සමරා කෑගල්ලේදී උත්සවයක්
ඔක්‌
29
2016
02:47
0
·         

Tags: 
ලෝක වැඩිහිටි දිනයට සමගාමිව කෑගල්ල ප්‍රාදේශය ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩිහිටි සමරු දින උත්සවයක් පසුගියදා කෑගල්ල නගර ශාලාවේදි පැවැත් විය. කෑගල්ල කොට්ඨාසයේ ආණ්ඩු පක්ෂ සංවිධායක නිතිඥ ලිලාන් අමරකෝන්, ශ්‍රි .ල.නි.ප දිස්ත්‍රික් සංවිධායක හා සබරගමුව පළාත් සභා මන්ත්‍රි ආනන්ද මිල්ලන්ගොඩ යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි වු මෙම අවස්ථාවට කෑගල්ල මහ දිසාපති අබේවික්‍රම වනසුරිය ,අතිරේක දිසාපති වරුන්වන ප්‍රභාත් උදාකර සහ රුක්මණි යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 ඡායාරූප-@ සබරගමුව සමුහ ගාමිණි රම්‍යපාල කෑගල්ල සමුහ එම්.පී. පොල්වත්ත


No comments:

Post a Comment